Colombo Today Local News

විමලවීර දිසානායකත් තීරණයක් ගනී….

තමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

අම්පාර ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමන්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වීම කිසි විටෙකත් ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරිමක් හො එරේහි වීමක් නොවන බව ඔහු එහිද වැඩි දුරටත් පැවසීය.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

colombotoday

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday