Colombo Today Local News

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල, මිල සුත්‍රයට අනුව ඉහල දැමූ බව මුදල් අමාත්යංශය නිවෙදෙනය කර සිටිනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 138 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් බොර තෙල් බැරලයක මිල සීග්‍රයෙන් පහල ගොස් ඇති බැවින් සහ ඩොලරයේ අගය ස්ථාවරව පැවතීම හේතුවෙන් එම සහනය ජනතාවට ලබා දීම සඳහා මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද උදෑසන මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුනා.

Related posts

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday

එළුග තමිල් දෙවන රැළිය මඩකලපුවේදී !

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday