Colombo Today Local News

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) දින නියෝග කළාය.

“සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව” සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගන්නා ලදි.

Related posts

ජනපති රාජිතගේ 20න් 14ක් කපා දමයි…

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්

Admin

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday