Colombo Today Local News

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය සඳහා ජනපති සහ අගමැති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටිති.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මේ වන විට ජනාධිපති ලේකම්කාර්යාලට පැමිණ සිටී.

ආණ්ඩුවේ සිව්වන කැබිනට් මණ්ඩල සංශෝධනය ඊයේ සිදුවුණු අතර තවත් ඇමති ධුර කිහිපයක් හෙට දිනයේ සංශෝධනය වීමට නියමිත බව පැවසේ.

Related posts

ශ්‍රිලනිපයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

ජාතික ආරක්‍ෂාවේ මහ සිදුරක්… ‘ආරක්‍ෂක මණ්ඩලයේ රහස් වාර්තා පිටස්තර පුද්ගලයන් අතට’ – අනුර දිසානායක හෙළිකරයි

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday