Colombo Today Local News

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය සඳහා ජනපති සහ අගමැති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටිති.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මේ වන විට ජනාධිපති ලේකම්කාර්යාලට පැමිණ සිටී.

ආණ්ඩුවේ සිව්වන කැබිනට් මණ්ඩල සංශෝධනය ඊයේ සිදුවුණු අතර තවත් ඇමති ධුර කිහිපයක් හෙට දිනයේ සංශෝධනය වීමට නියමිත බව පැවසේ.

Related posts

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

පාර්ලිමේන්තුවට කුණු පලතුරු.. අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday