හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ රථ වාහන ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇති බව ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසනවා.
එම පණිවුඩය….