Colombo Today Local News

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.

අද පෙරවරුවේ ඔහු මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාත් සාලි යන අය දරන තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතන හිමියෝ උපවාසයේ යෙදී සිටිති.

Related posts

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

colombotoday

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

colombotoday