Colombo Today Local News

රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්

ekneligoda
“යුද්ධය නිමා කිරීමට දහදුක් වින්ද අපේ අය බොරු චෝදනා මත හිර කරලා. දේශපාලන වාසියට රට වෙනුවෙන් සේවය කලාටද අපේ පවුල් අද ගිනි ගොඩකට දැම්මේ”

මේලෙස Colombo Today වෙත සංවේදී අදහස් පලකලේ මාධ්‍යවේදීයකු ලෙස සැලකෙන එක්නැලිගොඩ මහතා පැහැරගැන යාමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසගේ පවුල්වල ඥාතීන්.

මෙම නිළදාරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ චෝදනා මත රදවා තබා ගැනීමට විරුද්ධව ඔවුන් නඩුවක් ගොනු කර ඇති අතර පළමු නඩු වාරය සදහා ආරක්ෂක අංශ නියෝජනය කරමින් කිසිවකුත් නඩුවට සහබාගී වී තිබුනේ නැහැ. පසුගිය සිකුරාදා දෙවන වරට නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ සාක්ෂි ඉදිරිපත් කිරීම සදහා ලබන 19 වෙනිදා දක්වා පොලිසියට කල් ලබා දී තිබෙන අතර ලබන මස 19 වනදා මෙම නඩුව නැවත කැදවීමට නියමිතයි.

Related posts

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

colombotoday

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

හිටපු ජනපතිගේ මස්සිනා, තිරුකුමාර් නඩේසන් FCID අත්අඩංගුවට !

colombotoday