Colombo Today Local News

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇතත් ශ්‍රී ලංකාව මෙවරද ඊට ඇතුළත් වී ඇත.

පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද මුල් ලයිස්තුවේද ශ්‍රී ලංකාව ඇතුළු කර තිබුණේ නැත.

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin