Colombo Today Local News

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

නාවික හමුදා නිලධාරීන් 95 දෙනෙකු මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනය තුල වෛරසය ආසාදනය වු නාවික සෙබලුන් 10 දෙනෙකු හදුනා ගෙන ඇති බවයි.

නාවික හමුදා වැලිසර කඳවුරෙන් 68 දෙනෙකු සහ නිවාඩු ගිය සෙබලුන් 27 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Related posts

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday