Colombo Today Local News

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන මැතිවණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ තලංගම ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (23) උදෑසන අදාළ නිවස පරික්ෂා කිරීමේදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමුවී තිබේ.

මීට දින කිහිපයකට පෙර මුරකරු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday