Colombo Today Local News

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සරසවි වරම් නොලද සිසුන් 40,000ක් ඒ සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23 ) විවෘත විශ්වවිද්‍යාලයෙ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

දැනට නතරව තිබෙන නීති වේදී උපාධිය අද ලෝකය හා වෙළඳපලට ගැලපෙන අයුරින් සකස් කිරීමටත් ලබන මාර්තු පළමුවෙනිදාට පෙර අයදුම්පත් කැඳවීමටත් එකගතාවයද පලවිය.

Related posts

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

colombotoday