Colombo Today Local News

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16)දින එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අද (17)දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේත් තියන්න පුළුවන් වේදැයි සැකයි – මැ.කො. සභාපති

colombotoday