Colombo Today Local News

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

මහ මැතිවරණය අවසන් වීමේන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කර ඇත.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday