Colombo Today Sports News

මාලිගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

නවසීලන්තය හා පැවැති තරගයේ ඔහු ලබාගත් කඩුලු 2ත් සමග ලසිත්ගේ විස්සයි20 ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 99ක් විය.

ඒ අනුව කඩුලු 98ක් දවාගනිමින් එහි ඉදිරියෙන් පසුවු පන්දු යවන්නා වූ පාකිස්තාන ක්‍රිඩක සහීඩ් අෆ්රිඩී 2 වැනි ස්ථානයටප පත්විය.

Related posts

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

ප්‍රථම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Admin

ලංකාවට රිදී පදක්කමක්

Admin