Colombo Today Local News

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday