Colombo Today Local News

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ විජයරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඉන්පසුව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා කියා සිටියේ. 

Related posts

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

රැකියාවක් සොයා ගන්නට බැරි වූ තරුණයකුගේ දිවිනසා ගනී…

Admin

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා 6ක් ගන්න ඇමති බලු පොරයක් !

colombotoday

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

Admin

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday