Colombo Today Local News

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.

“ජනපතිතුමා වැරදි වැඩක් කරලා තියෙන්නේ. ජනපතිතුවා ජනතාව දුන් ඡන්දයට විරුද්ධව කටයුතු කරලා තියෙන්නේ. අප පක්ෂය (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) එතුමාගේ (ජනපතිගේ) වැඩවලට විරුද්ධව ඡන්දය දෙනවා. ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවක් වුණේ නෑ. සමහර අය කතා කරලා තිබ්බා ඒ මතයේම අපිත් ඉන්නවා.”

Related posts

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

colombotoday

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

රංගන ශිල්පී කාවිංගට ඇප. ලයිසන් අත්හිටුවයි. විනිසුරු නියෝගයෙන් ලක්‌ෂ 5 ක්‌ මරුණකරුගේ බිරිඳට ගෙවයි..!

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday