Colombo Today Local News

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (25)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

colombotoday

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday

ශ්‍රී සුමන සමන් දෙව්රද ප්‍රතිමාව සිරිපා මළුවට වැඩමවන මහ පෙරහර අැරඹේ – Photo

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin