Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් (1 40,000) ක් පොලීසිය කළ වැටලීමක දී හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් බවත් මුන්ඩියල් ක්‍රමයට විදේස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබු මුදලක් බවත්ය.

Related posts

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

Admin

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

colombotoday

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday