Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් (1 40,000) ක් පොලීසිය කළ වැටලීමක දී හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ එම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් බවත් මුන්ඩියල් ක්‍රමයට විදේස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබු මුදලක් බවත්ය.

Related posts

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday