Colombo Today Local News

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබුවේ ආරක්‍ෂක හමුදා විසින් යයිද උන් වහන්සේ කියති.

ඉහලින් ලද නියෝගයක් මත මෙම දානය ලබා දීම අත්හිටුවා ඇති බවට තොරතුරු ඇතැයිද උන් වහන්සේ සදහන් කලහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අභයාරාමයේදී පැවති විද්වත් හමුවක් අමතමින් උන් වහන්සේ ඊයේ මෙම අදහස් පල කලේය.

Lanka C News

Related posts

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday