Colombo Today Local News

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…


මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය යහපාලන රජය පත්වූ වාහම ජාතික ගීය දෙමළ බසින්ද ගැයීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා දුන් අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

ලෝකයේ කිසිදු රටක් ජාතීන් අනුව වෙන වෙනම ජාතික ගී භාවිතා කරන්නේ නැත.

Related posts

ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාස

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

colombotoday

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday