Colombo Today Local News

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේදී කේ.ඩී .ලාල්කාන්ත පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බවයි.

Related posts

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday

අනාගතයේදී වන්දි ගෙවන්න වෙයි. බලු බද්ද යෝජනා කෙරූ දඹුල්ල නගරාධිපති ඕපාත වාර්තා කරුවන්ට තග දමයි.

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවේ – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

colombotoday

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday