Colombo Today Local News

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේදී කේ.ඩී .ලාල්කාන්ත පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බවයි.

Related posts

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday