Colombo Today Local News

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙකුට නාම යෝජනා ලැබී නොමැති බව වාර්තා වෙනවා.

දිස්ත්‍රික්ක බොහොමයක තමන්ට නාම යෝජනා ලැබෙනු ඇතයි බලාපොරොත්තුවෙන් දේශපාලන කටයුතු සිදුකල බොහෝ පිරිසක් නාම යෝජනා ලැයිස්තුවලින් ඉවතට විසි වී තිබෙනවා.

Related posts

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

යළිත් සමාජයට සීමා පනවනවාද ?

colombotoday

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

කෝටියක වන්දි මුදලක් නොදුනහොත් දරුවාගෙන් පළිගන්නවා කිවුවා.. ධම්මික කණට ගැසූ වෛද්‍යවරයා මාධ්‍ය හමුවක

colombotoday

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

colombotoday