හෙට දිනයේ පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී පාර්්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පිරිස අයවැය පරාජය කිරීමේ අපෙක්ෂාවෙන් පසුවන බවයි.
අනිද්දා දිනයේදී ඉදිරිපත් කරන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය හැකිනනම් පරාජය කරන්නැයිද මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට අභියෝග කර සිටියේ.