Colombo Today Local News

පොලිසියට තුවක්කු දීලා තියෙන්න දත් මදින්න නොවෙයි- මහින්ද දේශප්‍රිය

මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ කිසිදු ඡන්ද වංචාවක් සිදුවීමට ඉඩක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ, ” ඡන්ද පොළට පැනලා, පොරෝවලින් ගහලා, පිස්තෝල ඔලුවට තියලා ඡන්දේ දාපුවා තියෙනවා. දැන් කවුරුත් ඒවා කරන්න එන්නේ නෑ.” යනුවෙනි.

“අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා, තුවක්කු දීලා දත් මදින්න නොවෙයි බුරුසුවලින් වගේ කියලා” යනුවෙන් ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“ඡන්ද පෙට්ටි මාරු කරනවා”යන මතවාදය මිත්‍යාවක් ‍බව ද පැවසු සභාපතිවරයා මෙවර මැතිවරණය තුළ එවැනි සිදුවීම්වලට කිසිදු ඉඩක් නොමැති බව ද කියා සිටියේය.

Related posts

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

colombotoday

සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday