අනුරාධපුර අසිරිගම පුරාවිද්‍යා භූමියක පවත්වාගෙන ගිය නීති විරෝධී අරාබි පාසලක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මේ පිළිබද තොරතුරු හෙළිවී තිබෙන අතර, එම භූමියේ තිබී විනාශ කළ ඉපැරණි චෛත්‍ය කොටස්ද හමුවී තිබෙනවා.
එම පාසලේ මව්ලවිවරයා සහ ගුරුවරුන් පරසන්ගස්වැව පොලිසියට බාරදීමට හමුදාව කටයුතු කර තිබෙනවා.