Colombo Today Local News

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි.

මේ වන විට පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (17)දින පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Related posts

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday