Colombo Today Local News

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද පෙරවරුවේ ජනාධිපති ‌ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා

බස්නාහිර පළාත සඳහා විශේෂඥ ‌‌වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියත්
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතාත් දිවුරුම් දෙනු ලැබුවා.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි A.J.M මුසම්මිල් මහතාත් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතාත් දිවුරුම් දෙනු ලැබුවා.

ලලිත් ගමගේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති තුමන් ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

සියලු පාරිභෝගිකයින්ට ටෝකන් ක්‍රමයට IOC යෙන් ඉන්ධන

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

හදුන්නෙත්තිගේ නම විකුණා මුදල් ගරලා

Admin