Colombo Today Local News

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙම උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

රථ වාහන එවැනි ආකාරයට ගාල් කර තැබීමෙන් අනවශ්‍ය ආකාරයට රථ වාහන තදබදයක් නිර්මාණය වී ජනතාව අසීරුතාවයට පත්වීම හේතුවෙන් ‌‌මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මෙය දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාවේ අංක 1984 අංක 4 දරණ මෝටර් වාහන පනතේ 167 (04) හා (05) යන උප වගන්ති අනුව මෙම ඉවත්කිරීම් සිදුකරයි.

Related posts

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි !

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday