Colombo Today Local News

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කල පක්ෂ නායකයින්ට අද දිනයේ පෙරවරු 8.30 සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා කල ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ රාත්‍රිෙය් ජනාධිපතිවරයා නිකුත් කල නිවේදනයත් සමග පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹ ඇති බවද හෙතෙම සදහන් කරයි.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව පිළි නොගන්නා බවයි.

Related posts

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana