Colombo Today Local News

දෙමල සන්ධානයට පහසුතැන එජාපයයි – පාලිත රංගේ බණ්ඩාර කියයි

දෙමල ජාතික සන්ධානයේ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසනවා. මේ බව ඔහු සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදීය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවතීම දෙමල ජාතික සන්ධානයට පහසු නිසා ඔවුන්ගේ සහය තම පක්ෂයට හිමිවන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ.

Related posts

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

colombotoday

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday