Colombo Today Local News

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

බිමත් ලෙස රිය පදවා පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට  අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි පරික්ෂණ පවත්වා තිරණයක් ගැනිමට කටයුතු කරන බව අද නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු ප්‍රකාශ කළේය.

බොරැල්ල කින්සි පාරේදි අද (31) උදෑසන ඔහු පැදවු මෝටර් රථය ත්‍රිරෝද රථයක හප්පා අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත් විය.

එම අවස්ථාවේදි ඔහු බිමතින් සිය ධාවනය කර තිබු බවට අනාවරණය විමෙන් පසු පොලීසිය භාරයට ගැණුනු අතර පසුව ඇප මත මුදා හැරිණි.

Related posts

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin