Colombo Today Local News

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ දත්ත වලට අනුව දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ 7,196 ක් සිදු කර ඇති බව සඳහන්.

මේ වනවිට කොරෝනා ව්‍යසනය මෙරට තුල ව්‍යාප්ත වීමේ සිට මේ වන තෙක් සමස්ථ PCR පරීක්ෂණ 3,21,009 ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

Admin

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

තරුණියට හදි කරන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩකයාට මාතරදී ගුටි පුජාවක්

colombotoday

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday