Colombo Today Local News

තොණ්ඩමන් ආණ්ඩුවට…

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හා හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් සහ හිටපු නියෝජ්‍ය මුත්තු සිවලිංගම් ආණ්ඩු පක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව වාර්ථා වනවා.

ඔක්තෝම්බර් 26 වෙනිදා සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක් වූ අතර යළි ආණ්ඩු බලය එක්සත් ජාතික පෙරමුණ පාර්ශවය දිනාගෙන ඇති නිසා  ආණ්ඩුවට සහය දීම සඳහා තොණ්ඩමන් මහතා කැමැත්ත පළකර තිබෙනවා.

Related posts

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday