Colombo Today Local News

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ  (08දා)  ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

මෙසේ  අත්අඩංගුවට ගනු ලැබූ පිහි අතර ඉතාලියේ නිෂිපාදිත පිහි දෙකක්ද තිබූ බවද  පොලීසිය කියයි.

පිහි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගනු ලැබ තිබේ.

Related posts

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

colombotoday

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin