Colombo Today Local News

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

අද (2) දහවල් මහනුවර ශ්‍රී දළදා මාලිගයට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේදී සිංහල ජාතිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක් යොදාගෙන දළදා මාලිගා පරිශ්‍රය තුලට ඇතුළුවීමට උත්සහගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

Related posts

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday