Colombo Today Local News

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

ජනාධිපති පොදු සමාව යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන්නැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් දෑලබණ්ඩාර මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති ටී. අරුන්කාන්තන් මහතා විසන් යොමු කරන ලද ලිපි දෙකක්ද සමග බුද්ධ ශාසන අමාත්‍යවරයා මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

Related posts

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

පින්නවලින් නිවුන් අලි උපතක්…..

colombotoday

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

colombotoday