ජාතිවාදය අවුස්සා මේ රට සිංහල රාජ්‍යයක් කරන්න හදන බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා TNL නාලිකාව හරහා උදව් කරමින් සිටින බවත් වික්‍රමබාහු කරුණාරත්න ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමබාහු කරුණාරත්න….