Colombo Today Local News

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

ranilm32014 වසරට සාපෙක්ෂව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම්කාර්යාලයේ වියදම් රුපියල් මිලියන 1476ක් 2015 වසරේදී ඉතිරිකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා 2014 වසරට සාපෙක්ෂව 2015 වසරේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඉතිරි කර ඇති අකාරය පෙන්වා දුන්නේය.

උත්සව රැස්විම් සඳහා 2014 – රු. මිලියන 335 /  2015 රු. මිලියන – 34

අවමංගල අවස්ථාන්හි ශෝකය පල කිරීම 2014 –  රු. මිලියන 15 / 2015 රු 363,000

ජල බිල්පත් 2014 – මිලියන 44 / 2015 මිලියන –   24

විදුලි බිල්පත් 2014 – මිලියන 227 /  2015 මිලියන –  91

දුරකතන බ්ලිපත් 2014 – මිලියන 69/ 2015 මිලියන – 45

විවිධ වියදම් 2014 – මිලියන 732 /2015 මිලියන – මිලියන 22

Related posts

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

colombotoday

පෙළපාලි තහනම්

Admin

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin