Colombo Today Local News

ජනපතියි අගමැතියි ජනවරමට පයින් ගැහුවා.. 8දා අපිත් වීදි බහිනවා – යහපාලන සගයෝ මැසිවිලි නගති

suhada kokkuපසුගිය වසරේ ජනවාරි 08 වැනි දින රට තුළ අලුත් වෙනසක් ඇති කිරීමට ජනතාව ජනවරමක් ලබාදුන්නද, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනවරමට පයින් ගසා ගමනක් යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා පසුගිය ආණ්ඩුව රට තුළ ක්‍රියාත්මක කළ පාදඩකරණය වර්තමානය වනවිට එදාටත් වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා එම ක්‍රියාමාර්ග නවතා දැමීමට ජනවාරි 08 වැනිදා විරෝධතා ජනරැලියක් සහ පාගමනක් සංවිධානය කර තිබෙන බවත් එම සංගමයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

නුගේගොඩ කොහුවල හංදියේ සිට නුගේගොඩ නගරය දක්වා විරෝධතා ජනරැලිය පැවැත්වෙන බවත්, ඉන් පසුව නුගේගොඩ නගරය තුළදී විරෝධතා රැලිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.

Related posts

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday