Colombo Today Local News

ජනපතියි අගමැතියි ජනවරමට පයින් ගැහුවා.. 8දා අපිත් වීදි බහිනවා – යහපාලන සගයෝ මැසිවිලි නගති

suhada kokkuපසුගිය වසරේ ජනවාරි 08 වැනි දින රට තුළ අලුත් වෙනසක් ඇති කිරීමට ජනතාව ජනවරමක් ලබාදුන්නද, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනවරමට පයින් ගසා ගමනක් යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා පසුගිය ආණ්ඩුව රට තුළ ක්‍රියාත්මක කළ පාදඩකරණය වර්තමානය වනවිට එදාටත් වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා එම ක්‍රියාමාර්ග නවතා දැමීමට ජනවාරි 08 වැනිදා විරෝධතා ජනරැලියක් සහ පාගමනක් සංවිධානය කර තිබෙන බවත් එම සංගමයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

නුගේගොඩ කොහුවල හංදියේ සිට නුගේගොඩ නගරය දක්වා විරෝධතා ජනරැලිය පැවැත්වෙන බවත්, ඉන් පසුව නුගේගොඩ නගරය තුළදී විරෝධතා රැලිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.

Related posts

ආහාර මිලත් පහළට

Admin

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday