Colombo Today Local News

ජනතා තීන්දුවට එජාපය හිස නමා ආචාර කරන බව වජිර අබේවර්ධන කියයි

ජනතාව ලබාදුන් තීන්දුවට එක්සත් ජාතික පක්ෂය හිස නමා ආචාර කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටියි.

මෙරට දේශපාලන ඉතිහාසයේ පැරණිතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියා.

” ජනතාව අපිට තීන්දුවක් ලබාදීලා තිබෙනවා. අපි ඒකට හිස නමා ආචාර කරනවා. පරාජය තමයි ජයග්‍රහණයේ අඩිතාලම වෙන්නේ.

පොදුජන පෙරමුණට මේ වෙන කොට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ජන්ද දායකයින් පියවර ගෙන තිබෙනවා. කෙටියෙන් බැලුවොත් පරාජයට පත්ව තිබෙන පක්ෂ සියල්ලෙහිම ජන්ද එකතුව වඩා පොදුජන පෙරමුණ ජන්දය ලබා ගෙන තිබෙනවා.”

Related posts

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක්. නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday