Colombo Today Local News

ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් – රනිල් වික්‍රමසිංහ කියයි

ජනතා විශ්වාසය ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මැතිවරණයේ දී සියලු දෙනාටම තම ඡන්දය භාවිත කරන ලෙස තමන් ඉල්ලීමක් සිදුකරන බවත් ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් බවත්ය.

Related posts

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදියෙකු නවසිලන්ත පොලීසිය වෙඩිතබා මරා දමයි

colombotoday

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday