Colombo Today Local News

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (28) විශේෂ ඉල්ලිමක් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ඉල්ලීම කළේ මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදීය.

Related posts

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday

ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම ඉටුවේ.. මන්නාරම STF කදවුර ගලවා ඉවත් කෙරේ

colombotoday