World

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

රිචටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

එමෙන්ම මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද මෙතෙක් හටගෙන නොමැති බව චීලි රාජ්‍යයේ කාලගුණ අංශ දැනුම් දී තිබේ.

Related posts

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin