ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැම්මේ “දේශපාලන පිම්පියෝ” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මංත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඊයේ (4) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, නඩු දැම්ම පුද්ගලයින්ට මෙරට ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැම්ම පුද්ගලයින්ට මෙරට පුරවැසිභාවය තියා චන්ද අයිතියවත් තිබෙනවාදැයි සැක මතුවන බව පැවසීය…
එහිදී ඩිලාන් පෙරේරා දැක්වූ අදහස්…