Colombo Today Local News

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවෙ අධිකරණයකින් හෝ ඔහුට ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබා දිම හෝ ප්‍රජාඅයිතිය අහෝසිකිරිම සිදුකල යුතුබව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

Related posts

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

අලුත් බද්දෙන්, රුපියල වැටීමෙන් වාහන මිල ඩබල් වෙයි !

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday