Colombo Today Local News

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැණුම් දී ඇති පරිදි ගිනිගැනීමට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාමේ තීරණයකට එළඹීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි නීතිපතිවරයා සිය අවධානය යොමු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවාය.

Related posts

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday