Colombo Today Local News

ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් අඩුවෙයි. බදුල්ලට වැඩි වෙයි.

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.

ඡන්දය හිමි නාමලේඛනයක්  සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.

Related posts

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

colombotoday

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

colombotoday

විමල්ට ගම්මන්පිලට තනතුරු දෙනතුරු වාසුදේව කැබිනෙට්ටුව වර්ජනය කරන බව කියයි.

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday