Colombo Today Local News

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි.

හෙට (26) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කළ සිටියේය.

බස් රථ හිමියන්ගේ ගැටලුවෙනුවෙන් ඉදිරියේ දි රජය අවධානය යොමුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවහන අමාත්‍යමහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday